Social
සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීම් රැසක එකතුවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Political
හිටපු ජනපති මහින්ද යළිත් කොළඹ පදිංචියට?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකවන්න. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව යන ලදි. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ එම මහතා නැවතත් කොළඹට පැමිණ ඇති බවට පුවතක් සංසරණ වෙමින් […]
කොළඹ අවටින් නිවසක් ඉල්ලා හේමා ප්‍රේමදාසගෙන් ජනපතිට ලිපියක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම්වලට අදාළව විශේෂයෙන් දේශපාලනික චරිත යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන ආකාරය අද්‍යතනයේ බහුලව දැකගත හැකියි. ඒ යටතේ ව්‍යාජ ලිපි සකසා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළ කිරීමේ ප්‍රවණතාවක් දැකගත හැකියි. මේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු […]
International
රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමස්ත ලෝකයේම ජීවිත අස්වසාලිය හැකි පුවතක් පසුගිය දිනක රුසියාවෙන් අසන්නට ලැබුණා. එනම් එරට විද්‍යාඥයින් පිරිසක් පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක වී ඇති බව සහ එය භාවිතයට සූදානම් වන බවට වන නිවේදනය රුසියාව විසින් සිදුකරනු ලැබීමයි. ඉතා සුළු වේලාවක තුළ මුළු ලෝකය පුරා පැතිර […]
තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. […]
ෆින්ලන්තයට ඉහළින් දක්නට ලැබුණු අතිශය දුර්ලභ සුදු පැහැති අවුරෝරා ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන් මෙරට දක්නට නොලැබෙන චුම්භක ධ්‍රැව අසල ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට අයත් වන රටවල අහසේ විශේෂයෙන් ශීත ඍතුවල හොඳින් දැක ගන්නට ලැබෙන උතුරු ආලෝක, දකුණු ආලෝක විශේෂයෙන් අවදානයට ලක් වන්නේ එහි ඇති අලංකාරත්වය නිසාමයි. මෙම ආලෝක නැත්නම් අවුරෝරා වල ඡායාරූප සහ වීඩියෝ බොහෝ අවස්ථාවන් වල සමාජ මාධ්‍ය පරිශීලකයින් […]
YouTube
-
Danielle Gates commented on සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!: Great post — I found the examples really helpful.
-
Israel Bender commented on සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!: Could you expand on the third tip? I'd love to kno
-
Neveah Lyons commented on සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!: Practical advice that's easy to implement. Much ap
-
big mumbai login commented on img_621331ca3190f: This is an eye-opening read! It's crucial for ever
-
Dayami Hunter commented on සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!: Thanks for the detailed breakdown — it saved me a