Social
මහියංගණය – නුවර ප්රධාන මාර්ගයේ බස් රථ අනතුරකින් 54 දෙනෙකු අනතුරේ බවට ව්යාජ සටහනක්!
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහියංගණය – නුවර ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මතට පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් 54 දෙනෙකු අනතුරට ලක්ව ඇති බවට පවසමින් සමාජ මාධ්ය සටහනක් මීට සුළු වේලාවකට පෙර සිට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. “සජීවී දර්ශන බැලීමට ලින්ක් එක ක්ලික් කරන්න” […]
Political
කංජිපානිගේ ගිණුමෙන්, NPP පක්ෂ අරමුදලට මිලියන 50 ක් ලැබී ඇති බවට විමර්ෂණයක් සිදුවෙනවා ද?
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති කංජිපානි ඉම්රාන් නැමැති පුද්ගලයාගේ ගිණුමකින් පක්ෂ අරමුදලට රුපියල් මිලියන 50 ක් ලැබී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් විමසීමක් යනුවෙන් සඳහන් කරමින් සටහනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපය සහිතව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුබිම සහිතව සමාජ මාධ්ය ඔස්සේ […]
මන්ත්රීවරුන්ගේ වැටුප් වැඩි කළ බවට පළ වන නොමග යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා 2026 අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේදී තමන්ගේ වැටුප් පත්රිකාව පෙන්වමින් මන්ත්රීවරුන්ගේ මාසික වැටුප සහ දීමනා රුපියල් 60,000 කින් වැඩි වී ඇති බව ප්රකාශ කළා. මේ හේතුවෙන් සමාජ මාධ්ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ කතා බහක් ඇති වුණු අතර අසත්ය ප්රකාශයන් රැගත් තොරතුරු ද, හුවමාරු වුණා. […]
International
අධික උණුසුම නිසා යුරෝපය දිය වෙමින් පවතින බවට හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල යුරෝපය පුරා දැඩි උණුසුම් කාළගුණයක් පවතින බවට වාර්තා වී ඇත. මෙම අධික උෂ්ණත්වය හමුවේ යුරෝපය දිය වෙමින් තිබෙන බව දක්වමින් මහා මාර්ග වල වල අතුරා ඇති කාපට්, මාර්ග සංඥා කණු සහ වාහන වල ටයර් දිය වෙන බව දැක්වෙන නොමග යවන සුළු වීඩියෝවක් සමාජ මාධ්ය […]
ඉන්දියාවේ ට්රාන්ස්ෆෝමරයක් අසළ සිදු වූ අනතුර විදුලි ස්කූටරයක් නිසා ඇති වූවක්ද ?
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ට්රාන්ස්ෆෝමරයක් ඇඟ මතට කඩා වැටීමෙන් විද්යුත් වාහනයක් පදවාගෙන ආ පුද්ගලයෙකු මියගොස් ඇති බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්ය පුරා හුවමාරු වී තිබුණා. ට්රාන්ස්ෆෝමර් හෝ විදුලි පැනල අසල විද්යුත් වාහන නවතා තැබීමෙන් වළකින ලෙස ද අදාළ වීඩියෝව තුළ දක්වා තිබුණා තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]
හන්ටා වෛරසය හේතුවෙන් ප්රංශය හෝ ලෝකයේ කිසිදු රටක් ලොක්ඩවුන් කිරීමේ සූදානමක් නැහැ!
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හන්ටා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ්ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගනිමින් නොමග යවන සුළු සටහන් හුවමාරු වුණා. එවැනි නොමග යවන සුළු එක් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : හන්ටා වෛරසය ඇමරිකානු සහ ප්රංශ ජාතිකයින් […]
youtube
-
Geetha Habaragamage commented on කංජිපානි ඉම්රාන්, ඇප ලැබීමෙන් පසු ලංකාවෙන් පැන ගියේ, ජනපති ගෝඨාභයගේ පාලන සමයේ ද ?: I hared the post with wrong information, I want to
-
Chandrani karunadasa commented on මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද? : Good
-
Sanju jatav commented on ඉන්දියාවේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ මව සහ දරුවාගේ ඡායාරූපය සත්ය ඡායාරූපයක්ද?: Request for Review and Reinstatement of My Faceboo
-
jackh commented on Aviator Games ඔබට පහසුවෙන් මුදල් උපයා දෙන ආයෝජනයක් නොව සූදුවකි, ප්රවේශම් වන්න!: Most content I've seen about aviator games just sc
-
Waseem Akram Akram commented on ඉන්දියාවේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ මව සහ දරුවාගේ ඡායාරූපය සත්ය ඡායාරූපයක්ද?: I apologise I will not share again fake news pleas

